Released on May 14, 2021

Thumbnail

කලුවර අහසක් නොකියන රහසක් තියෙනව කාටත්

එයි අවස්තාවක් වලාකුළු අතරින් තරු එලි යායක්

ගැලපෙන පාටක් අරගෙන ආයෙත් අඳිනවා සිතුවම්

පෙන්නන මායම් නොමැකෙන සායම් තැවරීලා දැන්


එන්න විඳගන්න ජීවිතෙ සතුටින් හිනහෙන්න

ආයේ නොකරන්න වැරදියි නම් කියලා දෙන්න

හීන හඹා යන්න දැන් උබ පැනපං ඒ පිම්ම

අද ලියාලා හෙට කියලා අපි පියඹා


සොයන් ආවා හැගුම් දල්වා නොවැටී මේ මාවතේ

වැරදි මකලා පාට කරල පින්සලෙන් අපේ ජීවිතේ

සිතුවමක් වාගේ

සිතුවමක් වාගේ

සිතුවමක් වාගේ

සිතුවමක් වාගේ


අපේ යෞවනේ මරු රැ වෙලා ආවම ගෙදරින් නඩු

දැන් පයන තරු වාහන නැවතිලා පාරෙ කන කටු

මේක දැනගෙන ඉන්න අද විඳවන්නෙ හෙට හොඳට

බයවෙන්න එපා දැන් අපටත් ඉර පායා එයි ඒ දවස


එන්න විඳගන්න ජීවිතෙ සතුටින් හිනහෙන්න

ආයේ නොකරන්න වැරදියි නම් කියලා දෙන්න

හීන හඹා යන්න දැන් උබ පැනපං ඒ පිම්ම

අද ලියාලා හෙට කියලා අපි පියඹා

සොයන් ආවා හැගුම් දල්වා නොවැටී මේ මාවතේ

වැරදි මකලා පාට කරල පින්සලෙන් අපේ ජීවිතේ

සිතුවමක් වාගේ

සිතුවමක් වාගේ

සිතුවමක් වාගේ

සිතුවමක් වාගේ


සිතුවමක්...

සිතුවමක්...

සිතුවමක් වාගේ.. 4x