Ma Jeewithe Pura

By David Aakash

Released on December 2, 2023

Thumbnail

මා ජීවිතේ පුරා

ඉන්නට බැහැ දුරස් වෙලා

ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා (ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා)

නුඹ සිතනා තරම්, නුඹ වදවෙනා තරම්

කිසිවෙකුටවත් බැහැ එතරම්.. කිසිවෙකුටවත් බැහැ එතරම්..

රැකගන්න සදා..

Even on my hardest times, you told me I am not alone

Every split second, you held my hand so tight and said you won't let go

Ma, you’ve always been my whole world

All I'm doing is for ya, and I'll never ever let you down

Even In low lights, even in my hopeless times

You’ve always put me first and always gave me all attention yeah

And now I write this song for you yeah

(රැකගන්න සදා) to show the world how amazing you are..

මා ජීවිතේ පුරා

ඉන්නට බැහැ දුරස් වෙලා

ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා (ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා)

You gave me birth

And you've shown what it is like to love

And.. I'm forever grateful for you Ma

I truly am, and I love you so much

Thank you so much for everything

I love you…

මාව දෑතින් අල්ලා

ගෙන ආ මේ ජීවිතේ

ඔබ හට පෑ ආදරේ

මෑණියන් මගේ..